Feeds:
Posts
Comments

Archive for July 19th, 2008

The Sri Lanka Army’s 58 Division, spearheaded by 2 Commando, commenced its advance towards Iluppakadavai, along the A-32 Mannar-Pooneryn road, managing to advance 2kms without major incidents by this evening. Illuppakadavai is situated around 22kms North of Mannar or 5kms North of Veduttaltivu and has some Sea Tiger activity in the area.

Mi-24 Helicopter Gunships of the SLAF, operating in support missions for ground troops, struck a group of Sea Tiger installations at Illupakadavai today afternoon. As the advance towards Illuppakadavai commenced, intelligence sources have received information that Sea Tigers have moved its vessels and other assets to Pallikuda, Pooneryn. Pallikuda (not Pallikudah) is a coastal village situated North of the Gulf of Mannar.

If this information is accurate, it then means that Tiger boats and other maritime assets transportable only by sea are trapped in the Gulf of Mannar and are now virtually surrounded by the Navy who hold sway in the small Islets around the Jaffna Peninsula. The only option available to the Tigers is to redeploy its assets in the Kilali Lagoon, by hiding and relaunching them from Pooneryn or to smuggle them towards Chalai.

The Sea Tiger retreat from Veduttaltivu seemed well organized at times, but at others, hasty. Several large dump-trucks used to move earth, a Mitsubishi Canter lorry and a few motorbikes, which could have assisted the retreat were left behind by the Tigers, perhaps in fear of being targeted by elite Commandos or the SLAF along the A-32.

(Defense Wire)

Advertisements

Read Full Post »

ප‍්‍රභාකරන් සිය මුල්ම මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළේ 1987 ජූලි මාසයේ ය. ඒ වල්ලිපුරම් වසන්තන් නොහොත් කපිතාන් මිලර් නම් වූ ප‍්‍රථම මරාගෙන මැරෙන කොටි සාමාජිකයා ලවා නෙල්ලිඅඩි විදුහලේ තිබූ හමුදා කඳවුර වෙත ප‍්‍රහාරයක් එල්ල කොට ආරක්ෂක හමුදා සාමාජිකයන් විශාල ප‍්‍රමාණයක් මරා දැමීමෙනි.

එදා මෙදා තුර සිය මරාගෙන මැරෙන කොටින් ලවා මෙන්ම බෝම්බ ප‍්‍රහාර මඟින් ආරක්ෂක හමුදා නිලධාරීන් හා සිවිල් වැසියන් දහස් ගණනින් මරා දැමුවා මිස එමඟින් දිනාගත් ඊළමක් නැත.

සිදුවූයේ 2008 ජූලි මාසය වනවිට ඔහුගේ ඊළාම් සිහින රාජ්‍යය තව තවත් කුඩාවීම පමණකි.

ඔහුගේ ඊළාම් සිතියම කුඩා කරමින් පසුගිය බදාදා 58 වන සේනාංකයේ වීරෝධාර රණවිරුවෝ වයඹ දිග මුහුදු කරයේ ශක්තිමත්ම කොටි කඳවුර වන විඩුතල්තිව් නගරය අල්ලා ගත්හ.

සති ගණනාවක් පුරා විඩුතල්තිව් නගරය වටකොට පිහිටා ඇති විශාල පස් කඳු සහිත යුද අගල්, බංකර ආදී කොටි ආරක්ෂක වළලු එකින් එක බිඳ දමමින් 58 වන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ෂවීන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් එහි 2 වන කොමාන්ඩෝ බළකායන් හා දිග දුර විහිදුම් කණ්ඩායම් කොටි බලකඳවුරු ඇතුළට රිංගා ජීවිත පරදුවට තබා සටන් කළහ.

සති ගණනාවක් කළ දරුණු සටන්වලින් පසු විඩුතල්තිව් නගරය අල්ලා ගැනීම හමුදා ජයග‍්‍රහණයන්හි සන්ධිස්ථානයකි.

විඩුතල්තිව් නගරය වයඹ දිග මුහුදුකරයේ පිහිටි විශාලතම නගරයකි. මන්නාරම නගරයේ සිට කිලෝමීටර් 20ක් උතුරින් පිහිටි විඩුතල්තිව් කොටින් සතුව තිබූ සංග‍්‍රාමික උපාය මාර්ගික කඳවුරකි. එසේම එය ස්වාභාවික ආරක්ෂිත ස්ථානයකි.

1987 දී මුලින්ම රජයේ පාලනයෙන් ගිලිහී ගිය විඩුතල්තිව් ප‍්‍රදේශය 1990 ඉන්දියා සාම සාධක හමුදාව විසින් මුදාගන්නා ලදී. එහෙත් ඉන්දියා හමුදාව මෙරටින් පිටමං වීමත් සමඟම යළිත් එය කොටි ග‍්‍රහණයට නතුවිය.

ඉන්පසු වසර 18 ක් පුරා කොටි සංවිධානය යටතේ මේ ප‍්‍රදේශය පැවතිණ. ඔවුන් ඒ වසර 18 තිස්සේ විශාල බංකර් තනවා සිය ආරක්ෂාව තර කළහ.

බි‍්‍රගේඩියර් ශවීන්ද්‍ර සිල්වා හා විඩුතල්තිව් ජයගත් රණවිරුවෝ

විඩුතල්තිව් නගරය හරහා වයඹ දිග මුහුදුකරයේ හා ගොඩබිම් ප‍්‍රදේශවල බලය තහවුරු කරගැනීමට කොටි සංවිධානයට හැකි විය.

ඉන්දියාවේ සිට කොටි සංවිධානයට අවි ආයුධ හා යුද උපකරණ ලබාගැනීමේ ප‍්‍රධාන මාර්ගය ද මේ නගරයයි.

එමෙන්ම වන්නියේ සිට අවශ්‍ය වූ විටෙක ඉන්දියාවට යාම ඊමට මෙන්ම මන්නාරම් මුහුදේ සිය මුහුදු නාවික බලය තහවුරු කර ගැනීමේ හැකියාව ද ලැබුණේ විඩුතල්තිව් නිසාය.

කොටින්ට වන්නියට යුද උපකරණ හා අවි ආයුධ සැපයුණේ ද මේ මාර්ගයෙනි.

එය අල්ලාගැනීම ආරක්ෂක හමුදාවේ විශාල ජයග‍්‍රහණයක් විය. ඒ කොටි සැපැයුම් මාර්ග අවහිර කරමින් ඉදිරියට යාමට අවකාශ ලැබීමයි.

එමෙන්ම විඩුතල්තිව් කොටි බලය මන්නාරම් දූපතේ පිහිටි ශ‍්‍රී ලංකා නාවුක හමුදා කඳවුරුවලට ද විශාල තර්ජනයක් ව තිබිණි.

ඕනෑම වේලාවක මන්නාරම් නාවික හමුදා කඳවුරුවලට මෙහි සිට ප‍්‍රහාරයක් එල්ල කිරීම කොටි සංවිධානයට පහසුවිය. එමෙන්ම බටහිර දිග වෙරළේ ගමන් කරන මගී නැව් හා වෙළෙඳ නැව් වලටද විඩුතල්තිව් කඳවුර තර්ජනයක් වී තිබිණි.

මුලදී 2 වන කොමාන්ඩෝ බළකාය හා දිගු දුර විහිදුම් කණ්ඩායම් එකතුව විඩුතල්තිව් කොටි කඳවුරු ප‍්‍රදේශයට ඇතුළු වූහ. එහි කිලෝ මීටර් ගණනාවක් දුරට විහිදුණු කොටි බන්කර බිඳ දැමීමට ගුවන් හමුදාවේ සහාය ද ලැබුණේය.

ඒ වටා පිහිටි කොටි බන්කර් ගණනාවක්ම ගුවන් හමුදා ප‍්‍රහාරවලින් බිඳී ගිය අතර ඒවායේ සිටි කොටි නායකයන් හා සෙසු සාමාජිකයෝ තවත් උතුරේ පිහිටි මුහුදු කොටි කඳවුරුවලට පලාගිය බව හමුදා බුද්ධි අංශ සනාථ කරයි.

සති ගණනාවක් ම පැවති බිහිසුණු යුද්ධයට මුහුණ දිය නොහැකිව කොටි සෙබළ විඩුතල්තිව් හි තිබූ සිය යුද උපකරණ හා අවි ආයුධ ද ඒ සමඟ ඊට උතුරින් වූ නච්චිකුඩා හා කුඩම්පිඩ්ඩි මුහුදු කොටි කඳවුරුවලට පැන ගියහ.

එසේ පලා යද්දී ඔවුන්ට මිය ගිය සගයන්ගේ් සිරුරු පවා ගෙන යා නොහැකි විය. පුනරින් – මන්නාරම ඒ 32 මාර්ගය ද ඇතුළත් කොට ඔවුන් විශාල පස් බැම්මක් ආරක්ෂක බංකරයක් ලෙස සකස් කොට තිබිණ.

විඩුතල්තිව් මුදාගත් හමුදාව ඒ අවට කි.මි. 4 ක මුහුදු තීරයේ ද බලය අල්ලාගෙන බෝට්ටුවලින් පැන යන කොටි සාමාජිකයන්ට ප‍්‍රහාර එල්ල කළහ. මීට ගුවන් හමුදාව ද සහාය විය. ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට්යානාවල ප‍්‍රහාරවලින් කොටි බෝට්ටු දෙකක් විනාශ විය.

මේ සටනේ දී කොටි 30 දෙනෙකු පමණ මිය ගිය බව හමුදා ආරංචි මාර්ග සනාථ කරයි. හමුදාවේ හතර දෙනෙකුට තුවාල සිදුවිය.

විඩුතල්තිව් නගරයේ විශාල සන්නද්ධ යුද කඳවුරකට අමතරව, බර අවි ස්ථානගත කළ ප‍්‍රදේශයත්, ගබඩා සංකීර්ණත් අවි ආයුධ ගබඩා හා සාමාන්‍ය වැසියන්ගේ නිවාස විශාල ප‍්‍රමාණයක් ද තිබිණ. ඒවා බොහෝමයක් ම කොටි සාමාජිකයින්ගේ බන්කර බවට පත්ව තිබිණ.

විඩුතල්තිව් අල්ලාගත් පසුව පලායන කොටි බෝට්ටු දෙකක් එම්.අයි. 24 හෙළිකොප්ටර් මගින් විනාශ කළ අතර ප‍්‍රහාරක ජෙට් ගුවන් යානා මගින් ඊට උතුරින් වූ මල්ලෙයිපාඩු කොටි කඳවුර වෙත බෝම්බ හෙළුෑහ. මේ ප‍්‍රහාර වලින් ද විශාල කොටි සංඛ්‍යාවක් මියයන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ආරක්ෂක හමුදාවන් ගේ මීළඟ ඉලක්කය ඊට කි.මී. 3 ක් උතුරින් පිහිටි ඉලුප්පුකඩුවායි ප‍්‍රදේශයයි. මේ වනවිට එහි දරුණු සටන් පවතී. ගුවන් හමුදා ප‍්‍රහාර මඟින් එහි කොටි රැස්වන ස්ථානයකට හා බංකර්වලට ගුවන් හමුදාව මඟින් බෝම්බ හෙලීය.

සහල් නැලිය ප‍්‍රදේශය අල්ලාගෙන දින දහ හතරක් වැනි සුළු කාලයකදී විඩුතල්තිව් ප‍්‍රදේශය අල්ලා ගැනීමට හැකිවීම ආරක්ෂක හමුදාවන්ගේ ජයග‍්‍රාහී ඉලක්කයන් කරා යාමේ වේගවත් බව හා ප‍්‍රගමනය පිළිබඳ හොඳම උදාහරණයකි.

විඩුතල්තිව් අල්ලා ගැනීමෙන් අනතුරුව වන්නිය මුදා ගැනීමේ සටන තවත් වේගවත් වන බව යුද හමුදාපති ලුතිනන් කර්නල් සරත් ෆොන්සේකා පවසයි.

න්නියට හා උතුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙන තුරු ඒ ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බව ඒ ප‍්‍රදේශවල සිට පලා එන්නන් ගේ අදහස් විමසන විට පෙනේ.

එම නිසා වන්නියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතා ඉක්මනින් ලබාදීම සඳහා කුරිරු ත‍්‍රස්තවාදීන් සමඟ ජීවිත පූජාවෙන් සටන් කරන රණවිරුවන්ට අපේ සහයෝගය මුළුමනින් ම හද පත්ලෙන්ම දිය යුතුය.

විපක්ෂයේ සමහර දේශපාලකයන් කරන්නාක් මෙන් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය පිරිහෙන කතාවලින් වැළකිය යුතුය. ප‍්‍රභාකරන්ගේ සිහින රාජ්‍ය කෙටි වනවිට සමහර කොටි හිතවාදී දේශපාලකයින් ගේ හිත රිදෙන බව ජනතාව නොදන්නවා නොවේ.

ආරක්ෂක හමුදාව සටන් කරන්නේ මුළු රටේම ජනතාව වෙනුවෙන් බව ඔවුන් කල්පනා කළ යුතු ය. ආරක්ෂක හමුදාවේ චිත්ත ධෛර්යය වඩවමින් ඔවුන්ට සහාය දීම සමස්ත ජනතාවගේම යුතුකමකි.

(Silumina)

Read Full Post »

The Vancouver Sun in a news feature said, that the Sri Lankan government at the year’s end can achieve its goal of capturing all territory occupied by the Liberation Tigers of Tamil Eelam( LTTE).
The newspaper said since 2006 the government troops have had “a steady succession of victories” aiming at this target.
The news feature by Jonathan Manthorpe said, “The offensive launched two years ago by Sri Lankan government forces against Tamil Tiger rebels took on new momentum in the past few days with the capture of a key rebel naval base”.
The Canadian newspaper said, the government troops took the port town of Vidattaltivu on Sri Lanka ‘s northwest coast after heavy fighting. The port has been a base for the Tamil Tigers’ small boat navy and is an important entry point for arms and other supplies smuggled in by the rebels, mostly from India across the Palk Strait , the newspaper added.
It said, Government forces swiftly consolidated their hold on Vidattaltivu and pursued Tamil fighters northwards, attacking them with air force bombers and helicopter gunships.
Since the collapse of the 2002 ceasefire and peace process brokered by Norway , and the resumption of all-out civil war in 2006, government forces have had a steady succession of victories, the newspaper declared.
The Vancouver Sun quoted officers describing the capture of the port as a “fatal blow” to the Tigers, which is fighting the government of Sri Lanka since 1983. About 70,000 people have died in the fighting and terrorist attacks by Tigers, who have targeted politicians, officials, journalists and civilians, usually in the capital, Colombo , the newspaper further reported..
Since the collapse of the 2002 ceasefire and peace process brokered by Norway , and the resumption of all-out civil war in 2006, government forces have had a steady succession of victories. Colombo ‘s military now controls northeastern Sri Lanka , in part because of the defection of a local renegade Tamil Tiger commander known as “Karuna.”
It said “Though casualty claims by both sides are usually exaggerated and unreliable, the government claims to have killed 9,000 Tigers since 2006 while losing about 1,000 troops itself. Remaining Tiger forces are said to control only a shrinking area in north-western Sri Lanka .”
Fonseka is experienced enough, however, to know that even complete victory on the battlefield will not bring an end to the insurrection.
So even a conclusive military victory by the government forces now will not be a solution to Sri Lanka ‘s internal problems, the Sun reported.
“You might never be able to kill the last LTTE member,” Foneska said, adding it is quite possible the Tigers could continue a terrorist insurgency for two decades or more.
That is more than likely. The Tamil Tigers invented the suicide bomb and have counted Sri Lankan President Ranasinghe Premadasa and former Indian Prime Minister Rajiv Gandhi, among their victims.
Terrorist attacks by Tigers in the past few weeks include the machine-gunning of a civilian bus in which 24 people were killed, and the assassination of the highways minister, it further reported